
කාන්තාවන්ට පිරිමින්ට වගේ හිටගෙන මුත්‍රා කිරීමට නොහැකි නිසා එක එක විධියේ අකරතැබ්බ වලට මුහුණපාන සිද්ධි ඕන තරම් ඇති. මේ ඒ අපහසුතාවයන් මග හරින්න දැන් නවතම ගැහැණු මුත්‍රා උපාංහයක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා.
මෙම උපකරණය ලෝකේ කොහේ ගියත් ඕනම අවස්ථාවක එය රැගෙන යාහැකි වේ. කොහොම වුනත් මේ මුද්‍රා උපාංගය යුරෝපා රටවලට නම් අළුත් දෙයක් නෙමෙයි. ඒක එම රටවල කාන්තාවන් කාලයක සිටම පාවිච්චි කරන උපාංගයක් කියලයි අපිට නම්...